මේ ගම්මානේ
- Lyrics
- Rohana Baddage (රෝහණ බැද්දගේ)
- Music
- Rohana Baddage (රෝහණ බැද්දගේ)
- Key
- Fm
- Time
- 7/8
INTRO
| Fm | - | Bbm | Fm |
| Fm | Eb | - | Fm |
| Fm | - | Cm | - |
| Ab | Fm | Eb | Fm |
CHORUS
Fmමේ ගම්මානේC# කඳුවැටි Abසී..මාEbවේFm
Fmලස්සන වන අරණේ C#තිබුණා සේනාAbසනේEbFm
Fmඒ අසපුවෙහීC# වැඩහුන් ඒ AbකාEbලේFm
Fmපොඩි හාමුදුරුවො C#නෑ දැන් ඒ AbසේනාසEbනේFm
INTER
| Fm | Ab | Bbm | Eb |
| Fm | - |
VERSE 1
Bbmඅපේ පිනටම පහEbළ වුණා Fmසේ
Fmසිල්වත් වූ ඒ පොඩි හාFmමුදුBbmරුවො
Fmබුදු සමිඳුන්ගේ Bbmසෙවනැල්Fmලක් සේ
Bbmපිඬු සිඟFmමින් වැඩියා ගෙන්ගෙට
Bbmමෙත් කරුණාවෙන් සිFmත් හනහාලEbන
Bbmසිල්සුFmවඳක් හැමුවා දොරින්දොර
Back To Chorus
VERSE 2
Bbmඅපේ සිත් තුළ Ebපව් මල Fmසෝදා
Fmදහම් දෙසූ ඒ පොඩි හාමුFmදුBbmරුවො
Fmනොපෙනී සැඟවුණ තරුBbm කැකුළFmක් සේ
Bbmගම හැරදාFm වැඩියා - හිමයට
Bbmසත් ගුණ දම් වැඩු Fmසිත් පිEbරිහී යළි
Bbmවල්බිFmහි වීය අනේ - එදා සිට
Back To Chorus