දෑස නිළුපුල්

Desa Nilupul Chords by Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Lyrics
Priyananda Wijesundara (ප්‍රියානන්ද විජේසුන්දර)
Music
Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Key
Cm
Time
4/4
Key
INTRO
| Cm Fm | Cm/Bb | Cm | - |
| Eb/Bb | Ab/Eb | Fm | Cm |
| Cm | - | - | - |
| Cm | - | Eb | Cm |
| Cm | - | - | Bdim |
| Eb | Eb/Bb | Gm | Cm |
CHORUS
දෑස Cmනිළුපුල් තෙමා Bbකඳුළු මුCmතුවැල් සලා
Cmදෙතොල Bb7සුසුFmමින් Bbපුරා ඉකිබිඳ
Bb හඬනු මල් CmමාලිFmයේ - හBbඬනු මCmල් මාලියේ
INTER
| Cm | - | - | - |
| Cm | - | Eb | Cm |
| Cm | - | - | Bdim |
| Cm | Eb | Ab | Gm |
| Cm | Cm | Eb | Cm |
VERSE 1
Cmනිහඬ හදවත් Abපොතේ ලිGයැවුනූ
Fmසොඳුරු ගී වැල් නැතේCm මා තැනූ //
Cmඔබේ කC+ඳුලැFmලි මා Bbසිතේ
Bbනිබඳ පදවැCmල් ඇඳේ
FmනිබඳBb පදවැල්Cm ඇඳේ
VERSE 2
Cmපබළු මිණිමුAbතු නැතේ Gමා සතූ
Fmකඳුළු මුතු ඇට ඔබේ Cmමා පැතූ
Cmතුසර C+පිණි ලෙFmස මල්Bb මතේ
Bbකඳුළු කොCmපුලේ රැඳේ
FmකඳුළුBb කොපුලේCm රැඳේ