දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි

Dethun Wathawak Oba Amathuwemi Chords by Milton Perera (මිල්ටන් පෙරේරා)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
G
Time
4/4
Rhythm
old pop
Key
Intro
--------------------------------------
G D7 G
|----|----|----|----|
C C D
|----|----|----|----|
D7 A D
|----|----|----|----|
G
|----|----|
Song
--------------------------------------
Gදෙතුන් වතාවක් ඔබ DඇමතුවෙGමි
Dසැපදුක් සොයා බලන්නී
Cමගේ දුරකථනයේ අංකය මතGකද
Dමොහොතක් කතා කරන්Gනේ...
Inter
G Bm
|++--|----|----|----|
Bm Am G
|----|----|----|----|
F# D7
|----|----|----|----|
G D G
|----|----|----|----|--++|
Verse 1
--------------------------------------
Gරුව දැක ගන්නට පින් නැDත මා හට
Dමතක් වුණත් සන්තෝසCයි
Gකෙළින්ම සවනට වැටෙනාAm ඔබේ හඬ
Dඅහන්න මං D7හරි ආසයි..G.//
Verse 2
--------------------------------------
Gඇසිපිය හෙළන තරමට වැDඩියෙන්
Dඔබේ ගැන මට සිහි Cවෙනවා
Gඉකි බිඳ හඬන කිරි දAmරුවෙකු මෙන්
Dමගේ හදවත D7වැළපෙනවා..G.//