දෑවැදි දෙන්නට

Dewedi Dennata Chords by Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Fm
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| Fm | - | Fm | - |
| Fm | - | Fm | Bbm |
| Eb7 | Ab | Eb | Fm |
| Fm | - | Fm | - |
CHORUS
Fmදෑවැදි දෙන්Dbනට රන්Fmමසු පොදි නැති
Bbmගෙදරට බර වුණුAb බාල Fmනඟේ
Fmනුඹ ගෙBbmනියන්නටEb ගමෙත් Abකෙනෙක් නැහැ
Fmරටෙත් කෙEbනෙක් නැDbහැ බාල Fmනඟේ //
INTER
| + | Fm | + | Bbm |
| Ab | Fm | Ab | Fm |
| Fm | - | Fm | - |
| Ab | Eb |
VERSE 1
Dbවිරසක වීFmලා විරහ අපලයෙන්
Ebනුඹෙ ඉරණම නුඹFm ළඟට නොයේ
DbනිදිබAbර දෑසEbයි දැලි ගෑ මුහුණයි
Fmලිප Dbමුල්ලේ Ebයෞවනය Fmගෙවේ
Back To Chorus
VERSE 2
Dbරන්දම් පැලඳිFmය යුතු ගෙල වටකර
Ebනවගුණ වැල පෝ Fmදිනට බැඳේ
DbදීගෙකAb ගියදාEb නුඹට දැනේවී
FmතනිකඩDbකම කොEbච්චරද අFmගේ
Back To Chorus