දිලීප පොඩි පුතූ
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- D
Chorus
Dදිලී...ප පොඩි... පුතූG සනී...පයට නිදි
D මවගේ උකුල්... යහ...Aනේ...A
| Ab | G
G කුමාරයා...ණනිD මගේ කිEmරුළ... හිමි
A ජීවන A7රජ... දහDනේ
Verse 1
Dපරෙවි දෙපා... වැනිG සුලලිත කෝ...මල
සුමුදු ටිකිරි දෑ...DතේD7
G පුතු මිට මොල...වන්D සඟවා Emගෙන ඇත
A මා නොලිA7යුව ගීDතේ
Verse 2
Dමහද විමා...නයෙG තැන්පත් කළ ලේ...
බිඳුවක් අඩු...ව ඇDතේ...D7
G එය සඟවා...ගෙනD බිලිඳු වෙEmසින් ආ...
A වස්තුව A7ඔබය පුDතේ
Chorus
Dදිලී...ප පොඩි... පුතූG සනී...පයට නිදි
D මවගේ උකුල්... යහ...Aනේ...A
| Ab | G
G කුමාරයා...ණනිD මගේ කිEmරුළ... හිමි
A ජීවන A7රජ... දහDනේ