දොළොස්මහේ පහන

Dolos Mahe Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර), Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
Music
Upendra Fernando (උපේන්ද්‍ර ප්‍රනාන්දු)
Key
E
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| E | B | A | E | x5
CHORUS
Eදොළොස්මAහේ පහන වාBගෙ පැලට එEළිය දුන්න
Eමවයි Aපියයි සBනස්සමින් Eසන්තෝසෙන් ඉන්න
Aඅරුන්Bදතිය මAල්ලි මොටදB ගමන් බිමන් යන්න..
Aඅදින් Eපසුව මේB7 පාරෙන් ඔEබ තනියම එන්න
INTER
| E | - | F#m | - | E | F#m | B7 | E |
| E | - | B | E | - | - | B | E |
| E | - | B | E | - | - | B | E |
VERSE 1
Eමල් නෙලAලා මල් Bගොතලා මාලE පළන්දන්නම්
Eවැල්ල Aදිගේ BකැලැවේදිE අඹ කඩලා දෙන්නම්
Eරැල්ල Aකපා ගඟෙන් එBගොඩ ඔරුවේ ගෙEන යන්නම්
Eචිල්ලF#m මලේ ඔන්චිB7ලි චිලි ඔන්Eචිලි පදවන්නම්
VERSE 2
Eවෙසක් Aමාසෙ දොසක් නොBමැති Eනැකතක් තෝරනවා
Eතොරණ් බැAඳල රබන් ගහලB ගෙට කැන්ඳන් Eඑනවා
Eකැවුම් කෙAසෙල් කිරිබත්B ගෙන Eජයට මඟුල් කනවා
Eඑයින් පF#mස්සෙ ඔබ වෙB7නුවෙන් මා ජීවEත් වෙනවා