දොඹ මල් කැලෑවේ

Domba Mal Kalawe Chords by Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Lyrics
Wasantha Bandara Dissanayaka (වසන්ත බණ්ඩාර දිසානායක)
Music
Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Key
Fm
Time
6/8
Rhythm
old pop
Key
INTRO / INTER
| Fm | - | - | - |
| Bbm | Fm | C#/Eb | Fm |
| Eb | Eb Fm | Bbm | Bbm Fm |
| Fm | - | Bbm | Fm |
| Eb | C# | Cm | Fm |
CHORUS
Abදොඹ මල් කැලෑC#වේ බමරුFmන් ගැයූ
Ebකවියක් වගේ Fmආදරේ...
Ebඅත්වැල් බැඳAbන් යන්න ලංවී ලඟින් ඉන්න
C#සංසාරEb ගිරි Fmදුර්ගයේ...//
VERSE 1
Fmරෑ පිණි පොදේ Abසීත මිC#ටියාවතේ
Ebමේ කේතකී මල් Fmවනේ...
Ebසඳ සේ උදාAbවූ සෙනෙහේ Ebනිමාවේද
C#දුක් දොEbරකඩින් Fmහෙට දිනේ
VERSE 2
Fmකටු තුඩු මතින් එAbන්න කුර C#ගාව ගාවා
Ebහිනැහී දෙතොල් ඉFmරි තලා..
Ebපෑතුන් සඳක් නිAbසරු අහEbසේ දිලේවා
C#කටුවැටEb උඩින් Fmපාවෙලා