දුව මා වගේ
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
- Key
- A
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO / INTER
| + | + | + | + | + | + | + | + |
| A | - | - | - | A | - | - | - | //
| D | - | - | - | D | - | - | - |
| A | - | - | - | A | - | - | - |
CHORUS
Aදුව මා වගේ A7නේද නෑ අDම්ම වාගේ
Dදඟ කාර Gදූ කාගෙ AදෝGD
Aදුව මා ගෙ දෝ අA7ම්ම ගේ දූD නොවේදෝ
DකලුපාටE දූ කාගෙ Aදෝ
VERSE 1
E පාසැල් නොයDන්නේ වස කම්මලී නේ
E කලුපාට දූ Aකාගෙ දෝ
E කලු නෑ සුDදුයි නේ හරී ලස්සනයි නේ
E මගෙ පුංචිE7 දෝනී මාA වගේ
VERSE 2
E සෙල්ලම් කරDන්නයි තව සන්ඩු වෙන්නයි
E පොඩි මල්ලියෙAක් ඔනලූ
E දූ මා වDගේලූ මා දූ වගේලූ
E දෙන්නාට E7දෙන්නා යාAලුවෝ