දුවේ නුඹ මගෙ
- Lyrics
- Bandara Ahaliyagoda (බණ්ඩාර ඇහැලියගොඩ)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- F
- Time
- 4/4
- Rhythm
- pop
INTRO/INTER
| Am | F+ | D7 | - |
| Gm | C | G7 | F |
| Bb | - | F | - |
| Gm | - | C | - |
| Bb | - | F | C7 |
| F | - |
CHORUS
දුFවේ නුඹ මගෙ ප්‍රාණයයි
Fසැබෑ වුණ සුබ Cසිහිනයයි
සෙනෙBbහසින් කුලගෙටC පියනගන්නේ
C7සනුහරේ අFභිමානයයි //
VERSE 1
මං Fමලක් Amලෙස නුඹDm නොහැදුවේ
පෙති BbහැGmලී පරවෙC7න නිFසාමයි
දුක FදිAmනා හිනැහෙDmන හැටි දුවේ
නුඹ Bbදැන Gmඋගත්C7 පාඩම තFමයි
මිල Bbමුදල නිල බFල යා නොදෙයි
මිල Gmමුදල නිල බලD7 යා නොදෙයි
කළ Gmහොඳම C7විතරක් FඉතිAmරිවෙයි
කළ Cහොඳම C7විතරක් ඉFතිරිවෙයි
Back To Chorus
VERSE 2
අප Fමී Amමුතුන්Dm මිත්තන් එදා
සිය Bbලේ කGmඳුළුC7 දහFදිය පුදා
පරBbපුරෙන්Gm පරපුC7රට රැFගෙන ආ
ඒ ගෞරBbවය Gmමගෙ දුC7ව තFමා
නුඹ Bbයන්නෙ හිස් Fදෑතින් නොවේ
නුඹ Gmයන්නෙ හිස්D7 දෑතින් නොවේ
ගෙනිGmයන්C7නෙ ඒ අFභිමාAmනයයි
ගෙනියCන්C7නෙ ඒ අභිFමානයයි
Back To Chorus