එක යායේ කකා
Eka Yaye Kaka Chords by Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ), Edward Jayakody (එඩ්වඩ් ජයකොඩි), Bandula Wijeweera (බන්දුල විජේවීර)
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- H. M. Jayarathna
- Key
- Fm
- Time
- 6/8
INTRO/INTER
| Fm | - | Bbm Ab | Eb Fm |
| Fm | - | Bbm Ab | Eb Fm |
| Fm | - | Eb | Fm |
| Fm | - | Eb | Fm |
| Fm | - | - | - |
CHORUS
Fmඑක යායේ කකා වැටී එකා වගේ එකට ඉදී
Fmඑක පවුලේ උපන් ලෙසේ කල Bbmආරක්ෂා
Fmනාස් ලනුවEb දමFmනවාFmලු කරත්තයEbක බFmදිනවාලු
Fmඅපට හිටිBbmය ලපටි කැEbකුළු නාඹFmර වස්සා
VERSE 1
Fmගෙට ආකල Bbmටිකිරි Fmලියා නුඹ BbmවේවිලුFm කබරගොයා
Fmලිදට ගියBbmත් අවසරයAbක් ගන්Ebනට වේවී
Fmදල ගලවා Ebඅතේ FmතියාFm නුඹ නටවEbයි ඒ Fmළමයා
FmපනවාලාBbm දරුණ දණ්Ebඩ බන්ධනFm නීති
Back To Chorus
VERSE 2
Fmවලට වැටුBbmනු එකායFmකා වලටම Bbmඇදගනු Fmමිසකා
Fmවලෙන් උඩ ටBbm එන්නට අත Abදෙන්නට කැEbමති
FmනෑදෑහිතEbවතෙFmක් නැFmති ඒගැන හිEbතුවොFmත් යෙහෙකි
Fmකසාදෙ නම්Bbm කසාය හරිEb තිත්ත Fmබෙහෙතකි
Back To Chorus