එපා යළි හමුවන්න

Epa Yali Hamuwanna Chords by Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ)
Lyrics
Dishan Nanayakkara (ඩිෂාන් නානායක්කාර)
Music
Karunarathna Wijewardhana (කරුණාරත්න විජේවර්ධන)
Key
D
Time
5/8
Key
INTRO
| A | D | D | A |
| A/D | D | - | - |
| A/D | A | D | A/D |
| A/D | A7/D | A/D | A7/D |
CHORUS
Dඑපා AයළිD හමුවන්න ජීDවිතේ ගAමන් මඟ
Aඔබෙන් මට Emඋරුම වූA7 වේදනාD කඳුළු ගඟ
| F#m | A/D |
Dහිරු සිGනාසෙන ලොවක පැතුම් මAල් දෙDවැට ලඟ
Emඔබේ ජීAවන සුවඳEm අරන් Dඈතට යන්න
INTER
| A7/D | A/D | A7/D | A |
| D | A | A7 | D |
| D | A | G | D/A |
| A/D | A7/D | A/D | A7/D |
VERSE 1
DසංසාරG ගමන් මඟ සෙනෙහස සොයාD දිනක
Aආ ගමන නිමා කල ඔAබේ හදDවත ගාව
D | A | A7 | D
Dසෙනෙහසේ Gඅවසාන කඳුළු බිAඳුවක පහස
Emගලා යයිA අතීAතේ මිDය ඇදුණු සොහොන ලඟ
Back To Chorus
VERSE 2
Dඔබ මවෙත Gතිළිණ කල ඔබේ බැතිDබර සුවඳ
Aමගේ මතකය වසා සAදා කDල් රැඳෙනු ඇත
D | A | A7 | D
DසංසාරGයේ යළිදු නවාතැAන් සොයායන
Emමගේ මළගAමදාට ඇAවිත් Dයන්නට එන්න
| F#m | A/D |
Back To Chorus