ගලන ගඟකි
- Lyrics
- Sri Chandraratne Manawasinghe (ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ)
- Music
- W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
- Key
- G
- Time
- 3/4
INTRO
| C ——- | G |
| C | - | G | - | Am | - | G | - |
CHORUS
Cගලන ගඟකි Gජීවිතේ දAmයාලූ Gලෝකයේ//
G C G | C | - | G | - |
මිහිර පතා ආදරේ
Gමිහිර Cපතා ආGදරේ
Cලපළු නBmටයි ගංGතෙරේ
INTER 1
| D | - | C | G |
VERSE 1
DවැලිතCල කිGති කවන නටන
Gපෙම් රAmළ වැළC ඉවුරුG බඳින
DමිහිතCලයට Gසුවය දැනෙන
GඋකුළුAm තලය බCඳු නැGලැවෙන
INTER 2
| G | Am | D7 | G | G | D | G | Am |
| C | D | G | G | D7 | G | G | G |
VERSE 2
Gපෙමට පෙම පුදා..
Dතුඩට D7තුඩු දිදී..//
Gකුරුළු Cගී නගයි//
1st time |G|G|
Cආ..දරේ..AmබැදීDලා..
| C | - | G | - | Am | - | G | - |