ආදර නිල් දෑසේ

Adara Nil Dase Chords by Narada Disasekara (නාරද දිසාසේකර)
Lyrics
Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
Music
Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
Key
C
Time
3/4
Rhythm
old pop
Key
INTRO
| C | Am | C | G |
| F | C | Am | C |
CHORUS
Cආදර නිDmල් දෑCසේ ආදර නිල් දෑ‍සේ
CමැණිGක් රුවCක් ඇඳී CතිAmබේ ආදරC නිල් දෑසේ
INTER 1
| C | - | - | - |
| C | - | G | - |
| G | C | - | - |
VERSE 1
Fආදර මල CපිGපී වැFනේ ඇග පෙම් හද Cපොකුනේ
Cමගේ ලමැද FපලCඳින්නGයි ඒ රන්C මල පිපුණේ
Cආදර නිDmල් දෑCසේ ආදර නිල් දෑ‍සේ
INTER 2
| C | - | G7 | - |
| F | G | F | C |
VERSE 2
FවිමානයේC කවුGළු දොFරින් නෙත් හී Cසැර විදලා
CකුමාරියFක් කCතා කරGයි කාටද Cඅත වනලා
Cආදර නිDmල් දෑCසේ ආදර නිල් දෑ‍සේ
INTER 3
| C | - |
| C | - | G | C |
| C | G | C | - |
VERSE 3
Cසිනහ දෙතොල්F යහනාC7වේ වැතිරෙFමි රCස උරලා
| F/C | F/C | C | - |
Cහද Gලෙන් දොරF වසGනු මැනGවි මා එහිC සිර කරලා
Back To Chorus