ගමන නොනිමෙයි

Gamana Nonimeyi Chords by Narada Disasekara (නාරද දිසාසේකර)
Lyrics
Sri Chandraratne Manawasinghe (ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ)
Music
R. Muththusami (ආර්. මුත්තුසාමි)
Key
Cm
Time
7/8
Rhythm
old pop
Key
INTRO (7/8)
| Cm | Cm Bb | Bb | Cm |
| Cm | F7 | Bb | Cm |
| Cm Bb | Cm |
CHORUS 1 (7/8)
Cmගමන නොනිමෙයිBb ලෝකයේ මේ BbපුEbරුදු Cmජීවන මං තලේ
Bbගැටෙන සැප දුක මාරු වී BbයයිEb පුCmරුදු ජීවන මං තලේ
Cmගමන නොනිමෙයිBb ලෝකයේ මේ BbපුEbරුදු Cmජීවන මං තලේ
INTER (7/8)
| Cm | Bb Cm | Cm | Cm F |
| Cm |
VERSE 1(7/8)
Cmවැටෙන මල් පෙBbති Fපා වුBbනාවේ සුළං රැBbළි Cmඔහෙ යන අතේ
CmයලිFත් ගහ කොළBb පාළු නෑBbනේ රිකිලිCm නංවා ලියැලවේ
CHORUS 2 (7/8)
Bbගැටෙන සැප දුක මාරු වී BbයයිEb පුCmරුදු ජීවන මං තලේ
Cmගමන නොනිමෙයිBb ලෝකයේ මේ BbපුEbරුදු Cmජීවන මං තලේ
INTER 2 (4/4)
| Cm | - | - | - |
| Eb | - | Cm | - |
VERSE 2 (4/4)
G7කොහේද CmසීතBbල G7ජලාCmශයක රැCmළි ගැටී ගැG7ටී එයිCm සුළං වැදී
Bbඅපේම සිරුරේ අපේCmම දාදිය නිවී G7නිවී Cmයයි සුළං වැදී
(Repeat CHORUS 2)
VERSE 3 (4/4)
G7ගලා CmබසීBb දිG7ය පහCmර සෙමිCmන් වැලි තලාG7 සදා Cmසමතලා බිමේ
Bbහැපී ගලක යළි සCmලා වැටුම් දී නඟා නG7ඟා හඬCm නඟා දිවේ
(Repeat CHORUS 2)
Back To Chorus