පිපී පිපී
- Lyrics
- Sri Chandraratne Manawasinghe (ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ)
- Music
- W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
- Key
- Bb
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO
| + | + | + | + |
| Bb | F | Bb | - |
CHORUS
Bbපිපී පිපීBb... පිපී පිපී Cmරේණු නටනF වනේ මලක හැප්පිලා
Bbවරෙන් වරෙBbන් වරෙන් වCmරෙන් සුළන් පොදක් අපේBb ඇඟේත් ගෑවිලා
Bbකාගෙත් කාගෙGmත් පිBbන් Cmපල දීලා
Bbකාටත් කාටGmත් දෙBbයිCmයෝ දීලා
Ebපුංචි පBbහේ ඉල්ලමFකුBbත් පෑදිලා//
INTER
| Bb | Dm | - | C |
| Ab | C Bb |
VERSE 1
Bbඅසව් අසGmව් කොයි කාටBbත් Cරස පBbණිවිඩයක් තියා //
Abරෑණ ගිරEbව් කුඹුරු BbඋඩිCන් මBbල් මල් ගමනක් ගියා//
Bbමල්Eb මල් Bbගමනක් ගිBbයා F7මල් මBbල් ගමනක් ගියා
CHORUS 2
Bbපිපී පිපීBb... පිපී පිපී Cmරේණු නටනF වනේ මලක හැප්පිලා
Bbවරෙන් වරෙBbන් වරෙන් වCmරෙන් සුළන් පොදක් අපේBb ඇඟේත් ගෑවිලා
Bbදෙන දෙවියෝ ගෙටGm ගෙනැBbවිත්Cm දෙනවා
Bbඅපටත් දවසකGm හඳ BbපායCmනවා
Ebඑදා අපිBbත් මල් පැණිFයෙBbන් නානවා
VERSE 2
Bbඅපේ ගමේ Gmමල් පිපිBbලා Cමී Bbමැස්සන් එක්වෙලා //
Abවරකා ගහේEb මී බැඳලාBb පැCණි වරBbකා මෝරලා //
BbපැEbණි වරBbකා මෝරලාBb පැF7ණි වරBbකා මෝරලා
Back To Chorus
VERSE 3
Bbකොහේ ගියත්Gm වලාකුළBbක් Cනිල් Bbඅහසේ පාවෙලා //
Abහෙමින් හෙමිEbන් ලැගුBbම් ගCනී කBbඳු මුදුනක දැවටිලා //
BbකඳුEb මුදුනBbක දැවBbටිලාF7 කඳු Bbමුදුනක දැවටිලා
Back To Chorus