චන්දන ඇඟ ගාලා
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- Kularathne Thennakoon
- Key
- Dm
- Time
- 6/8
- Rhythm
- old pop
| + | + | + | + |
| + | + | + | + |
INTRO/INTER/OUTRO
| Dm | - | F | Dm |
| Gm | Dm | Gm | Dm |
CHORUS
Cචන්දන ඇඟ Dmගාලා Cකොණ්ඩෙ කඩාDm දාලා
Cගඟුලේ BbගිDmලීලා ටිFකිරිමලීDm නාලා වගේ
Cවෙලේ පැලේDm දිCහා පැල් කDmවි කියාලා
Cපැල් රැකBbලා Dmමහ රෑ සිළිFඳු උදේDm ආවා වගේ
Cචන්දන ඇඟ Dmගාලා Cකොණ්ඩෙ කඩාDm දාලා
Cගඟුලේ BbගිDmලීලා ටිFකිරිමලීDm නාලා වගේ
VERSE 1
Dmවී කොටලා ඊයෙ හවස මං නා ගත්තා අවදිවී උදෙන්
Dmවී කොටලාDb+ ඊයෙ හවසF Gmමං G7 නා ගත්Amතා අවදිDmවී උදෙන්
Dmගම්මුන් අපි Amවාගේ කම්මැලි වී බෑනේ
Back To Chorus
VERSE 2
Dmසිහි නැති ගෑණියක් මා වගේ කළේ මතක නැතිවුණා ගඟේ
Dmසිහි නැDb+ති ගෑණියFක් Gmමා G7වගේ කළේ Amමතක නැDmතිවුණා ගඟේ
Dmමොටද හැරී යන්Amනේ කවුද ඕක ගන්නේ
Back To Chorus