මේ භවයෙදි මුළු
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- Narada Disasekara (නාරද දිසාසේකර)
- Key
- Cm
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| Cm | Db | - | Cm |
| Cm | - | Db | - |
| Db Cm | Cm | Db Cm | Cm |
CHORUS
Cmමේ භවයෙදි මුDbළු දිCmය දායේ
Cmඑකතු නොවෙනු ඇත Fmඅප ආයේ
Abපවස Ab+නිවන දිBbmය පොදක් නොවී ඔබ
Fmඇයි මහ EbසාගDbරයක් Cmවුයේ
INTER
| Cm | Ab | - | Fm |
| Ab | Bbm Fm | Cm | Bbm |
| Fm | Bbm | - | - |
| Fm | - | - | - |
VERSE 1
Cmඔබ ගැන ඉපදෙන AbසිතුCmවිල්ලේ
Ebඅවසන Fmමුල වේDb ලතවිFmල්ලේ//
FmවෙරළෙහිBbm ගල් Fmපරයක් විය හැකි නම්
Ebතෙමුනත්Fm ඇත කDbරදිය Cmරැල්ලේ
Back To Chorus
VERSE 2
Cmසුදු මුදු වැAbල්ලෙහිCm නතර වෙලා
Ebරළ පස Fmරළ ලුDbහු බඳිFmනු බලා//
FmසුසුBbmම් වළලුFm උඩු ගුවනට යවනෙමි
EbපැතුFmම් සදුන්Db හද ගCmලෙහි උලා
Back To Chorus