මුළු හදින් මම

Mulu Hadin Mama Chords by Narada Disasekara (නාරද දිසාසේකර)
Lyrics
Edmond Jayasooriya
Music
Kularathne Thennakoon
Key
C
Time
7/8
Rhythm
old pop
Key
INTRO
| C Am | C | C Am | C |
| C | G | - | C |
CHORUS
Cමුළු හදින් මම ඇයට පෙම් කොට
Fඅනාගත පෙම්C සිහින මැව්වෙමි
Cමගේ FසොඳුරිA7ය වෙනG7ත් කෙනෙකුට
Gඅයිති වුණු CහැටිAm බලා දුක් වෙමි
Gඅයිති වුණු Cහැටි බලා දුක් වෙමි//
| G | C |
INTER
| C | F C | C G | C |
VERSE 1
CනිFසංසල තැCනකටG7 වෙCලා CහඩනF මගෙ ඇස් Cදෙක දෙස බලා
Bbකියන්නකෝ දෙCවියGනේ මේ Gදුක් කොහොම ඉCන්නදAm ඉවසලා
Gකොහොම ඉන්නද Cඉවසලා
Cමගේ අත ගෙන කනට ළං වී Fඅනෙ සුදු මCම ආදරේ යැයි
CකියFන්නට A7සිතුG7නේ ඇයිදG සුදු නොසිCතුවෙද Amමට දුක් ලැබේයැයි
Gනොසිතුවෙද මටC දුක් ලැබේයැයි
VERSE 2
CනිදැFල්ලේC තුG7රුලCට වෙCලා රFහස් එක Cඑක කොඳුරලා
Bbසිනාසුණු හැCටි මGතක් වෙනGකොට කොහොම ඉCන්නදAm ඉවසලා
Gකොහොම ඉන්නද Cඉවසලා
Cඑදා රෑ ගං ඉවුර අසබFඩ සුපුන් Cසඳ පායන වෙලාවක
Cකතා Fකී හැA7ටි මතG7ක් වෙනකොටG දුක දැනෙයිC පවAmතින අපායක
Gදුක දැනෙයි Cපවතින අපායක
VERSE 3
Cමෙහෙම Fලෝකෙක CඉපG7දිලාC CසිතෙFහි අදහස්C සුන් වෙලා
Bbමා උපන්නේC දුGක් විGදින්නද දුක් CකඳුAmළු මැද තනිවෙලා
Gදුක් කඳුළු Cමැද තනිවෙලා
Back To Chorus