ඈත ගව් ගණන් / ආරිච්චි බෝරිච්චි
- Lyrics
- Mahagama Sekara (මහගම සේකර)
- Music
- W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
- Key
- Cm
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO
| Cm | Eb | Cm | Bb |
| Eb | - | Bb | Cm |
VERSE 1
Cmඈත ගව් Bbගණන් දුරින් ලෝකයේCm නොයෙක් රටින්//
CmපාවෙFmවී ආ වCmලාසිතා දෙව් ලියන් මැBbවූ විලාසිතා
CHORUS
Bbආරිච්චි බෝරිච්චි කම්Cmබි කූරු බොල මාල //
Cmඒ අතට Fmමේ අතට අBbඟර දඟර සරුංබෝල//
Bbආරිච්චි බෝරිච්චි කම්Cmබි කූරු බොල මාල
INTER 1
| Cm | Cm Bb | Eb G7 | Cm |
| Cm | - |
VERSE 2
Cmසරසවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න
Bbආරිච්චි බෝරිච්චි කම්Cmබි කූරු බෝල මාල
Cmසරසවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න
Cmඒ අතට Fmමේ අතට අBbඟර දඟර සරුංබෝල
Bbආරිච්චි බෝරිච්චි කම්Cmබි කූරු බොල මාල
INTER 2
| Eb | - | Bb | Cm |
VERSE 3
Cmපුංචි Bbලංකා දීපයේ පැංCmචියන් ලවා අපේ //
CmපාවෙFmවී ආ වCmලාසිතා දෙව් ලියන් මැBbවූ විලාසිතා
INTER 3
| Cm | - | Eb | Cm |
VERSE 4
Cmපත්තරෙන් ඇවිත් මෙහේ ඇත්ද යම් කෙනෙක් //
Cmගන්න ගන්න මාගෙ රූපෙ මං ෆොටෝජිනික්
Cmනම ද ගම ද වයස එක්ක Ebපින්තූරෙ විස්තරේ //
Ebපත්තරේට වැටෙනකFmල් අCmනේ රෑට නින්ද යන්නෙ Bbනෑ අනේ
Back To Chorus