චන්ද්‍ර බිම්බයුරු
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- Narada Disasekara (නාරද දිසාසේකර)
- Key
- Cm
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| Cm | Bb | Cm | Bb |
| Cm | - | Eb | - |
| Fm | Bb | Fm | Cm |
| Bb | Cm |
CHORUS
Cmචන්Bbද්‍ර බිම්බයුරු Cmඔබෙ වත පවසයි
Cmමෘදු BbහදවතකAb තතු
Abඉන්ද්‍රනීලEb මිණි Cmසේම දෙනෙත් යුග
Bbනොකරමි AbදිනකCm රතු//
| Ab | (1st)
| - | Bb | Cm | (2nd)
INTER
| Cm | Bb | Cm Bb | Cm |
| Cm | - | Eb | Cm |
| Cm | - | - | - |
VERSE 1
Cmඅන්ද Fමන්ද දැCmඩි චFන්ඩ Cmසිතුම් ඇති
Dmපුඹුලන් මැද Ebදෙරණේ
| F |
Fඉන්ද්‍රඛීCmලයක් සේ මම ඉන්නෙමි
CmනිරතුBbරු ඔබ Cmසෙවනේ
| Ab |
Back To Chorus
VERSE 2
Cmඅදත් FසිනාCmසී හFමුවCmන අයුරින්
Dmභින්න රුචික මෙEbලොවේ
| F |
Fහෙටත් උදෑසනCm පිබිදෙන දෑසින්
Cmඅප හBbමුවිය Cmයුතු වේ
| Ab |
Back To Chorus