ගමනේ ගිම් නිවූ
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- M. K. Rocksamy (එම්.කේ. රොක්සාමි)
- Key
- G
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| D | D | Am | D |
CHORUS
Dගමනේ ගිම්D7 නිවූ Dඑදා සැනD7සුම් පවGන් සලා
ඔබ මා දවයිD දිCවා රෑAm - හද සෝ Dසුසුම් හෙලා
INTER
| + | + | G | - | - | - | D | - |
| D | - | - | - | G | - | - | C |
| C | - | D | - |
VERSE 1
Dඔබ මා D7මුලාවෙ Dලා ගිD7යා පෙම් පGහන් නිවා
Emඅහිතක් හිතන්Aනෙ නෑ ප්‍රියේ සිDහිනෙකින් පවා
අදD7 ඔබගෙ ජීGවිතේ කතරකී වාDලුකා
හිනැහෙන්න යළිC දිලේ D7දෛවAmයේ තාDරුකා
VERSE 2
Dමතකේ තිD7බෙද ඒD යුගේD7 මා ගෙ Gචේතනා
Emවැටහෙන්නෙ දැන්Aනෙ ආදරේ ශෝක වේDදනා
ඝණD7 අන්ධකාරGයේ පාළුවේ කිමිDදෙනා
හිනැහෙන්න යළි Cදිලේ D7දෛවයේAm තාරුDකා