හද මල් ගොමුවේ

Hada Mal Gomuwe Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
Bb
Time
3/4
Rhythm
old pop
Key
INTRO/INTER
| | Bb | - | Eb | - |
| Bb | - | C | - | |
| Bb | - |
CHORUS
Bbහද මල් ගොමුවේ සුවඳයි Bb7හැමුවේ
Ebආදර සේයාව Fපාවෙන ගී රාව
Ebමා හද මත් වීBb ගියේ
VERSE 1
Bbසීත F සඳේEb පාFවෙනා Ebආදර FආරාBbධනා
පිBbරුණා සිතේEb ඇඳුනා නෙතේ
ඇගෙ Fසීන F7කල්පBbනා) //
Back To Chorus
VERSE 2
BbපාළුF ලොවේEb කල්Fපනා EbජීවිFතෙBbන් තුරන් වුණා
පැBbතුවේ ඔබේ සෙEbනෙහේ අමා
සිFතෙහී F7තුරුBbල් වුණා) //
Back To Chorus