හද විලේ

Hada Vile Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
A
Time
2/4
Key
INTRO / INTER
| A | - | D | - |
| E | - | D | - |
| A | - | E7 | A |
CHORUS
Aහද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැළුණා
දුEනුකේ මලG/D සේ Aයාවී....
Aහද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැළුණා
VERSE 1
Aආශා දෑසින් බලා සිනාසී
ඒ සිත මා Eසිත වෙලා ගනීවී
Dදහසක් වනමල් පිපී සැලේවී
EජීවනD මංපෙත සE/DරසාAලා
VERSE 2
Aආදර ගීතේ තනුව කියාදී
ජීවන මීවිEත සතුට සදාදී
Dමෝහන ලාලිත බැළුම් හෙළාවී
Eමා යDන මාවත සE/DරසාAලා