හදේ කොතැනක
- Lyrics
- Kumaradasa Saputhanthri (කුමාරදාස සපුතන්ත්‍රි)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- C
- Time
- 4/4
INTRO/INTER
| C | - | Am | - |
| C | G | D7 | C |
| G | C | C | + |
CHORUS
Cහදේ කොතැනක හෝ හිDඳී ඔCබ
DනිදාG නොනිCදා මෙන්
Fබලා අවසර Gසොයා කල් දැන
GවෙලාD හස රැCහැනින්
DපෙළයිC මා,G මුDදා සුව Cදැහැනින්
VERSE 1
Cසයුර ඉම රDත් සිතිජ Gරේඛාවේ
Cමියෙන හිරු Gසේ ගිDලී ගිCම් අඳුරේ
Gතලා මා සිතC පලා ගිය ඔබ
GදවයිD මාD7….හG/Cද, තGනිDවෙනා මොCහොතින්
Back To Chorus
VERSE 2
Cඋතුම් පිවිDතුරු Gප්‍රේමයේ නාමෙන්
Cසහස් සුවහGස් පැDතුම් බල Cමහිමෙන්
Gඉනූ කඳුලCද සිඳෙන්නට පෙර
GයදිDන්නD7ම්….G/C ඔබ, Gමැකී Dයනු මCතකෙන්
Back To Chorus