හඬන පණ නල
- Lyrics
- K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
- Music
- Lakshman Wijesekara (ලක්ෂ්මන් විජේසේකර)
- Key
- Ab
- Time
- 7/8
INTRO
| Ab | - |
| Ab | Fm | Db | Ab |
| Ab Db - | Ab | Eb | - |
| Ab | - | - |
CHORUS
Abහඬන Fmපණ නලAb යදින Bbmසැනසුම
Ebදැවී යයි හAbද චිතකයේ
Fmකඳුළු බිඳුEbmවක සිAbසිල පමණකි
Bbවියළි කතEb7රට හිමිAbවුණේ
INTER
| Ab | Fm | Db | Ab |
| Ab | Ab Db | Db | Db Eb |
| Eb Ab Eb7 | Ab Db Eb | Ab |
VERSE 1
Abයොවුන්Ebm සිතිAbවිලි විපිලිසර වී
Cmමහළු ලොව තුල Ab7මිය ඇFmදේ
AbසයිBbmන් පීඩිත හඬAbන සුරගුරු
Bbmයදී Eb සිඟමEb7න් මාAbවතේAb
Back To Chorus
VERSE 2
AbරකුසුEbm පියසAbක පිපුණු කුසුමට
Cmමලවි හමුවAb7න පින Fmනැතේ
Abදෑස Bbmනැති විට නුAbහුරු මං පෙත
Bbmසරණ Ebපා යුගEb7 පටලැAbවේAb
Back To Chorus