හන්තානේ මන්ද මාරුතේ
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- E
- Time
- 2/4
INTRO/INTER
| + |
| E | - | - | E7 |
| A | - | E | - |
| A | - | E | + |
CHORUS
Eහන්තානේ මන්ද මාරුතේ
Eහැන්දෑවේ යන්තමින්B ඇසේවි
මා හා Aඑදා ඔබ කී කEතා
VERSE 1
Eසන්තාපේ සොතැවුල් එදා
Eඅපි දෙන්නා ආදරෙන් බෙදා
Aසරසවියේ අපගේ ලෝකයේ ඇත ඒ අEතීතේ
Eහැන්දෑBවේ සූළඟ හමනවා
හන්තානේA තවම තියෙනවා
මා තනිEවෙලා ඔබ තනිAවෙලා සිහිEවෙවිදෝ
Back To Chorus
VERSE 2
Eනින්දේ ඔබ සිහිනයක් වෙලා
Eකන්දේ අපි තැනක තනි වෙලා
Aමගේ කුටියේ ඔබේ නම ලියා සිතුවමEක් කලානේ
Eහැන්දෑවේB සූළඟ හමනවා
හන්තානේA තවම තියෙනවා
මා තනිEවෙලා ඔබ තනිAවෙලා සිහිEවෙවිදෝ
Back To Chorus