හැරදා විමන්
- Lyrics
- Donald Ivan (ඩොනල්ඩ් අයිවන්)
- Music
- Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
- Key
- Bb
- Time
- 3/4
- Rhythm
- old pop
INTRO
| Bb | - | - | - |
| Bb | - | Fm | - |
| Bb | Eb | F | Bb |
| Bb | - | - | - |
CHORUS
Bbහැරදා විමන් Abසිය මා පියන්
මා Gbආදරෙන් Bbවැඩූ
නොCmසිතූ Fලෙසේ Bbවෙන්Gmවී ගියේ
Abඇයිදෝ Gbවෙනස් Bbවුණේ
Bbහැරදා විමන් Abසිය මා පියන්
මා Gbආදරෙන් Bbවැඩූ
INTER
| Bb | - | - | - |
| Bb | - | Fm | - |
| Bb | - | Ab | - |
| Bb | - | - | - |
VERSE 1
Bbමුළු ජීවිGmතේදි නෑ මෙEbමා Cmදුක් Bbගී..තයක් ගයා
හඬවFන්නෙ ඇයි Abළදේ ඔයා
දුGbක් මාරුතේBb හොවා
Back To Chorus
VERSE 2
Bbපෙර ආදරේ Gmඅපේ ලොවේEb සඳපාCmන සේ Bbදිලී
නිFවුණා කිAbයා සිතන්නෙ ඇයි
කෙGbලෙසින්ද මිBbහිරියේ
Back To Chorus