හීනයක් වගේ
- Lyrics
- Manjula Wediwardhana
- Music
- Amal Perera (අමල් පෙරේරා)
- Key
- Dm
- Time
- 4/4
- Rhythm
- pop
Guitar Ad lib
| Dm | A7 |
| E07 | A7 | Dm |
INTRO
| Dm | F+ | F | F+ | x2
CHORUS
Dmහීනයක් වගේ ඔබ A7ආවාGm හීනයක් දිA7ගේ ඔDmබ ආවා
ආදFරෙන් මගේ Dmහිස අතA7 ගෑBbවා හීනයA7ක්ද මේ Dmහිත කීවා
INTER
| Dm | - | Bb | - |
| A7 | - | Gm | - |
| C | Dm | C | - |
| Dm | - | A7 | F |
VERSE 1
ඔබ Fඉගිල ගිBbයා අහස් යහනට
CවලාකුළකිBbන් නම අA7සාගෙDmන එන්න
| A7 | Dm
ඔබ Fකිමිද ගිBbයා සයුරු රළ මත
Cසයුරු රළකිBbන් නම A7අසාDmගෙන එන්න
හිතGm නතර උනාA7 ගීතයක් ලග
A7නම නොC#0දන්නා A7හීනයට ඉඩ Dmදෙන්න
VERSE 2
නFම නොදන්නාGm මලක් පිA7පිලා හිතේ Dmවන වදුලේ
නFම නොදන්නාGm මලක් පිA7පිලා නෙතේ Dmගං වතුරේ
Bbනම නොදන්නාC මලක් පිA7පිලා වගේ Dmඝන අදුරේ
Bbනුඹ ඇවිත්Cදෝ හීනයක්A7දෝ මගේ නමDm ඇසුවේ
| Dm | F+ | F | F+ |
Back To Chorus