ප්‍රංශ යුවතියන්

Pransa Yuwathiyan Chords by Amal Perera (අමල් පෙරේරා)
Lyrics
Saman Nandika
Music
Kasun Kalhara (කසුන් කල්හාර)
Key
Dm
Time
6/8
Rhythm
pop
Key
INTRO/INTER
| A7 | - | Dm | - |
| A7 | - | Dm | - |
| Gm | - | Dm | - |
| Gm | - | Dm | - |
| Bb | Gm | A | - |
CHORUS
Dmඉඩෝරයේ නගර කොනේ අGmයිෆල් Aසීමාවේ
Gmඔබව පෙනේ ඒ Dmඒ
A7ප්රංශ යුවතිDmයන් හදේ කොන අරන්
A7ලිලී මල් Dmසුළං මීදුමෙන් වහන්
Bbපායාවී පාAයාවී Bbපමාවී මායාAවී පායාවී පමාවී
VERSE 1
Dmෆ්රෑන්ක් මිටිBb ගණන් යුරෝපයේ ඉඳන්
Aහම්බ කරන මගේ කර Dmපිටින්
Gmයන්න එනවනං Aඇයිද නෙතු පියන්//
Bbබලා නොඉන්A තවත් කDmල් අරන්
Back To Chorus
VERSE 2
Dmරයින් ගඟ කොනිBbන් පෙම් හසුන් අරන්
Aයන්න එන්න මොකක්දෝDm හෙයින්
Gmකියන නෙතු පියAන් අහනවද ඉතින්//
Bbශ්වේත වර්ණA කරළිDmයේ ඉඳන්
Back To Chorus