විරාග රාගය
- Lyrics
- Bandula Nanayakkarawasam (බන්දුල නානායක්කාරවසම්)
- Music
- Suresh Maliyadda (සුරේෂ් මාලියැද්ද)
- Key
- Am
- Time
- 3/4
- Rhythm
- pop
INTRO
| Am | - | - | - | X2
| Am | - | G | - |
| F | - | - | - |
| Am | - | F | - |
| D7 | - | G | - |
| Am | - | - | + |
CHORUS
Amවිරාග රාගය අතරේ තනි Dmවු ආලය
Gවිරාම දෙFයි එක් හදDmකට පුAmදා පරාජය
Amවිරාග රාගය අතCරේ තනි Dmවු ආලය
Gදුරලයි Fතනිකම ලබE7මින් මAmගේ සරාගය
INTER
| Am | F | D7 | G |
| Em7 | E7 | F07 | Am |
| Am | Am | A0 | F#07 |
| Em7 | Em6 | C/E | Em | C/E = C over E
| Am | - | - | - |
VERSE 1
Amඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
Amඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහGළ දා
Fඈ මුEmකුලිතAm වූවා
Amකරගනු ඈ සතු ඈ සතු නොරිසි ඔබේ සිතු
Amඈතින් ඔබේ මුනිවරE මනසින් පෙGම් කළ දා
Amඈ අසGරණ Amවූවා
VERSE 2
Amනුරා එ ගිනි දලු ඈ දවමින් ගෙතු
Amසලෙල ගීතයට ඈ තනුවක් කරගGත්දා
Fඈ ලොව අEmහිමි Amවුණා
Amඔබ ඒ විඳින ගති ඇයට නොවේ රුති
Amපෙමින් තොර ව ඇගේ දිEවිය කතරක්G වූ දා
Amඈ මGවෙතට ආAmවා
Back To Chorus