මල් පිට මල්

Mal Pita Mal Chords by Amal Perera (අමල් පෙරේරා)
Lyrics
Chaaminda Rathnasuriya (චාමින්ද රත්නසූරිය)
Music
Kasun Kalhara (කසුන් කල්හාර)
Key
Am
Time
4/4
Rhythm
pop
Key
INTRO
| E | F | E | F/E |
CHORUS
Amමල් පිට Gමල් හැලෙන Fදිගු Eමාවතේ
Amපිය මත පිය Gතබමින් FහිනැහෙනG නුබේ
Amඉගි නළුවටG වශි DmවීAm
F∆7අත්තල නගGයි තුFරුපත්E පවා.//
INTER
| Am | - | Dm | - |
| E | - | Am | - |
| Dm | - | E | - |
| Am | G | F | E |
VERSE 1
Cදිය පිට දිGයරැලි නගනAm ගං දියේ
සැඩ Fරළ මතිGන් ඔරුවක Amනැගි
එතෙDmරට යනු දැක ඔබයිE මමයි
සැඩ Fනල පවා Gහමන හැටිAm පුදුමයි
සැඩ Fනල පවා Gහමන හැටිAm පුදුමයි
| E |
VERSE 2
Cවැහි පිට Gවැහි හැලෙනAm රාත්රියේ
උණුFහුම් වෙGමින් තුAmරුලත වෙලී
මුDmදු රස විදින සඳ ඔEබයි මමයි
හිFරිකඩ පGවා දැනෙන Amහැටි පුදුමයි
හිFරිකඩ පGවා දැනෙන Amහැටි පුදුමයි
| E |
Back To Chorus