මායම් තරු රෑනේ

Mayam Tharu Rane Chords by Amal Perera (අමල් පෙරේරා)
Key
Am
Time
6/8
Rhythm
pop
Key
INTRO
| Am | G | Am | G |
| Am | G | F∆7 | - |
| Am | G | Am | G |
| Am | G | F | Em |
CHORUS
Amමායම් තරු රෑDmනේ බැල්මෙGන් මිදී පායන්C ආ සඳටයි බැඳුනේ වෙලී
Amරෑනෙන් මිදුDmනා මා නැ අGත් බැඳී මා නම් Cඅද ඉන්නේ ප්රේමේ ගිලී
Fසීතාවියක් හිEmන්දා රෑ නෑ නිදී
Dmඔබ හින්දEmයි තවමත් Fමා මග බලGමින් Amඉන්නේ රැඳී
| - | F | Em |
Dmකවදාවත්Em රිදවFන්නෑ හිමිGවේනම් Amඋන්මාදිනී
INTER
| Am | G | F | Em |
| Am | G | F | Em |
| Am | - | F | Dm |
| G | - | Am | - |
VERSE 1
Amපාඩම් පොතේ සුවFඳ අකුරිGන් ලියා දුන්
Cඋන්මාද ගීතේGද ගැයුCවේ ඔයා
Amඒ පොත් කොනේ ලියුFව හසුනGත් ඔයාටයි
Cමේ පෙම් හැඟුම් Gනැද්ද දැCක්කේ ඔයා
AmහැමදාමAb+ නෙතු කීDmව ඒ පෙම් කතාවේ
Gහිතවත් කමක් නේCද දැනුනේ කියා
Amකවදා දAb+ ඉටුවන්Dmනෙ මේ ප්රාර්ථනාවන්
Gදුක් ගින්දරේ Amහීන ඇවිලී ගියා
Back To Chorus
VERSE 2
Amමල්හීන හිත බැFන්ද කිරිGකෝඩු කාලේ
Cඑක හිනයක් ගාවG මම නැවCතිලා
Amතරු වාගෙ දිලිහෙFද්දි පොGඩි ඇස් ඔයාගෙ
Cබෑ දැන් කියාගGන්න හිතC ගොළුවෙලා
Amදැනගත්Ab+තදා ඈත Dmවෙන්වී ගියාදෙන්
Gහැමදාම විඳවන්Cන මා මෙහි තියා
AmනොකියාමAb+ ඉන්නDmම් මගේ ප්රාර්ථනාවන්
Gමිතුදම් හොඳයි අAmහිමි වෙනවාට වඩා
Back To Chorus