සංසාර පුරුද්දද මේ
- Lyrics
- Kelum Srimal (කැළුම් ශ්‍රීමාල්)
- Music
- Dinesh Subasinghe (දිනේෂ් සුබසිංහ)
- Key
- D
- Time
- 4/4
Intro
---------------------------------
| D | G | A | D |
| D | G | A | D |
| D | - | - | - |
Chorus
---------------------------------
Dසංසාර පුරුද්ද මේG
මේ Aහමුවීම මේ අරුමේD
Bmහිමි නොවෙනා බව දැනුණF#mත්
Gවෙන් වීමක් නොමැතිA7
Dසමරු සයුරකි ආදරේG
Aමියුරු රහසකි ආදරේD
Verse 1
---------------------------------
Dතුන් හිතකින් වත් නොF#mසිතූ
එක Bmබැල්මෙන් පැතූ පැDතූ
Dදෛවය පෙන්වූ පරිF#m/Gදි
හමුවීCම අහම්බයකිD
Bmහිමි නොවෙනා බව දැF#mනුණත්
Gවෙන් වීමක් නොමැAති...A7