නෙත නෙතට හොරා

Netha Nethata Hora Chords by Amal Perera (අමල් පෙරේරා)
Lyrics
Himali Sayurangi
Music
Amal Perera (අමල් පෙරේරා)
Key
C
Time
4/4
Rhythm
pop
Key
INTRO
| C | Em | Am | G |
| Dm | F6 | G | Ddim |
| F | C Dm | Fm6 |
| C | Am | F | G |
CHORUS
නෙත Cනෙතට Emහොරා හද Amපතුල බCලා
Ebපද බැFන්ද සුGපෙම් කවියේ
| G/E |
Fනද තාGල සිFඳී පදG පේලි බිඳී
Fසිත Gකෑලි කැඩී Cවිසිරේ…
| Am | F | G |
INTER 1
| Am | F | G | C |
| Am | F | G | C |
| C | - | - | - |
VERSE 1
සඳ Cපෙනෙන Amරැයේ ඔබG ළඟට වෙCලා
මුFදු හාදුG ගෙලේE තවරයි
ඔබ Dmකොහෙද Gකියා මේ Eතරු ඇAmසුවා
| F | Ab | G | C |
නිFදි නැද්ද මEගේ හAm/Gදෙහී නිදියන්නC මගේ හදෙහී
| C | Am | F | G |
Back To Chorus
INTER 2
| C | Am | F | G |
| C | Am | F | G |
VERSE 2
ඔඛෙ Cසුවඳ Amරැයේ මGල් බිමටC නැවේ
පිFණි කැකුGළු පවා Eහැකිලේ
මේ Dmමතක විGලේ තව Eඑකම වAmරක්
| F | Ab | G | C |
හිFනැහෙන්න මගේ EපියුAm/Gමී හිනැහෙන්නC මගේ පියුමී
| C | Am | F | G |
Back To Chorus