තණමල්විල
- Key
- Gm
Intro/Inter
------------------------------------------
Gm
Chorus
------------------------------------------
Gmතණමල්විල පඳුරු පඳුරු
මත පිපුණු කැකුළු කැකුළු
Dmතොල් පෙති මත පිපුණු පිපුණු
Ebසොඳුරු තරුණ කිඳුරු කිඳුරු
Fතණනිල්ලේ පොDකුරු පොකුරු
Cdimරත් පැහැයෙන් හැකිළුණි
Gdimසුනිල් නුවන් යුග මියැදුGmණි
Fනිහඬ බවම රජ වුණි
Ebතරුද හඬා වැලපුDණි
Verse 1
------------------------------------------
Gmහෙටක් නොදුටුවත් Fසුවඳයි යෞවනEbයේ
Gmසිහින බිඳුණු සිහිනයDmකයි සරන්නේCm
Dmසමාධියෙන් තFව්තිසාවේ රැඳෙන්Bbනේ...Gm
Bbමල් සුවඳක ජීFවිතයයි මියෙන්Cmනේ..D