හෙට දවසේ
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- Priya Sooriyasena (ප්‍රියා සූරියසේන)
- Key
- G
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| G | - | A | G |
| G | - | D G | G |
| G | - | - | D G |
| G | - |
CHORUS
Gහෙට දවසේ D7අප දෙGදෙනා
D7අද වාGගෙම Aහමු.G.විය යුතුවේ
D7අද දවGසේ D7මවෙත ගෙGනා
D7මිහිර GහෙටAත් ගෙGන ආ යුතු වේ
INTER
| G | - | - | - |
| G | - | Bm | - |
| D7 | - | G | G D7 | G |
VERSE 1
Gකිසි වෙනසAක් නැතිG එකම දෙයක් ඇත
D7එය මා Gලැබු ඔබෙ ආදරයි
Gමගෙ D7ජීවිතයමG නෞකාවක් නම්
D7එය ඔබ GපැAදයන Gසාගරයයි
Back To Chorus
VERSE 2
Gඅද සුපිAපෙන මල Gහෙට නොපිපේවී
D7ලෝකය Gදිවයයි වෙනස් වෙලා
Gඑලෙස D7වෙනස්‍වනG ලොවෙහි අළුත්වන්
D7ආදරයGම මAම ඉGදිමි බලා
Back To Chorus