හිමින් සැරේ පා නගනා
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- D
- Time
- 3/4
INTRO / INTER
| G | - | D | - |
| C | - | D | - |
| D | - | G | - |
| C | - | D | - |
| C | - | D | - |
CHORUS
Dහිමින් සැGරේ පා නගනාD දුවේ හර්ෂනී
Dසිනා සිGසී ඳඟ කරනා Aදුවේ හර්ෂනී
Aදුවේ හDර්ෂනී
VERSE 1
DජීවිතයේC මාලිGගාව සතුට Dපුරා දී මනාව
Dවාසනාව Cමට ගෙනාව Gකැකුළු සුDවඳ කිරි සිනාව
මල් Gසුවඳයි පිDන් සුවඳයි
VERSE 2
Dරෝස මලක පාCට ගෑව Gආකාසේ හැDන්දැවක
Dඈත ඇදෙන කුCරුළු රෑනG ගයන ගීත Dඉල්ලාගෙන
මුමුනGන්නම් නDළවන්නම්