හිංදි වදන්
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- F
- Time
- 6/8
INTRO / INTER
| | F | C | F | C | |
| F | - | Bb | - |
| C | Bb | C7 | F |
CHORUS
FහිංCදි වදFන් මිBbයුරු Fහඬින්C කියFන සිතාරා
FසිංCදු නFදී ඉBbවුර FදිගේC එන්Fන සිතාරා//
බ්‍රිBbන්දා උයනC දිහා Fචන්දන සිහිල රැඳී
භාරත Bbකුසුම මගේ උC7න්නා සුවඳ දිදී
FහිංCදි වදFන් මිBbයුරු Fහඬින්C කියFන සිතාරා
VERSE 1
Fවරළ පුරා මල් පැළදි ලියේ
Cදිගටි නෙතේ Fපෙම් කැළුම ප්‍රියේ
Fමතක සිතේ දැන් මතක තියේ
C7පූර්ණිමා...
Fහිනා Cවෙන්න ළFඟින් Cඉන්න
VERSE 2
Fසකල කළා මල් පිපෙන රටේ
Cලලිත කළා මල් Fපොකුර මගේ
Fනුඹට ළඳේ මං බැඳුණු හදේ
C7සුරංගනා...
Fසුරල්C නාද ඇFසෙයි Cතාම