හිරුද මුවා වී

Hiruda Muwawee Chords by Priya Sooriyasena (ප්‍රියා සූරියසේන)
Lyrics
Upali Dhanawalawithana (උපාලි ධනවලවිතාන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
Em
Time
6/8
Rhythm
old pop
Key
INTRO/INTER
| Em | - | D | - |
| D | - | G | - |
| Em | - | D | Em |
CHORUS
Emහිරුද මුවා Dවී ලැසි ගමනEm බලාවී//
EmකිංකිGණි හඬ පරදDන කැකිරි පැEmලෙන කොමළ හිනා//
Emහිරුද මුවා Dවී ලැසි ගමනEm බලාවී//
VERSE 1
Emකට කැඩි කළAය අරන් කුඹුකෙ ළිඳට දියට ඇEmදෙන//
ඉර බටුEm තරුව වගේA ගමටG සිDරිය සEmතුට ගෙනෙයි
Back To Chorus
VERSE 2
Emකළුවර ගලන Aවෙලේ නොයන් ගමන් නියර දිගේEm//
බක් මහ Emනැකත් බලාA එළිGය කරDන් ගෙEmපැල මගේ
Back To Chorus