හිසේ ගිනි ඇවිලෙතේ
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- D
- Time
- 4/4
INTRO
| D | - | Bm | - |
| D | - | Bm | - |
| D | - | - | - |
| Em | - | D | - |
| D | A | D | G |
CHORUS
හිසේ ගිDනි ඇවිලෙතේ පසේ Emබුදුවරු නැතේ
A ඇසේ තෙත Dඇත හිතේ A7පිසින්Dනේ කවුරුදෝ//
INTER
| D | - | - | - |
| D | - | - | - |
| D | Gm | D | - |
| D | - | - | G |
| C | G | D | - |
VERSE 1
Dකඳුළු දනව්වේ උල්පතින්
F#mහඬන හැඬුම් ගංGගා ගලා
Gඒ ඉDවුරේC මෙසේD
Aඒ ඉGවුරේ මෙසේ
D ලොGmවේ අය දිDව යතේ
Back To Chorus
VERSE 2
Dයුගෙන් යුගේ අත් වැල් බැඳී
F#mයදම් වැලක් Gවිලසින් ඇදී
Gනෑ නිDවුණේC සදාD
Aනෑ නිGවුණේ සදා
DමිනිGmස් කම මෙDදියතේ
Back To Chorus