හිටින්න පොඩ්ඩක්

Hitinna Poddak Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
Music
Galagedara M. M. A. Haq (ගලගෙදර එම්.එම්.ඒ. හක්)
Key
Dm
Time
4/4
Rhythm
pop
Key
INTRO
Piano solo
| Dm | - | Dm | - |
CHORUS
Dmහිටින්න පොඩ්ඩක් Gmහිටින්න Dmදුවන්නෙ ඇයි Aඔයා
Cපනින්න ඉස්සර Dmබලන්න Dmපනින්නෙ A7කොහේ කියාDm
INTER
| + | + |
| Dm | - | - | - |
| Gm | - | C | - |
| F | - | + | + |
VERSE 1
ඔච්චර Cකේන්ති ගියෝතින් වයසට Dmයයි ඔයා
ලස්සන Gmහාමිනෙ Cපොඩිත්ත A7නාකිවෙයි Dmඔයා
ලස්සන Gmහාමිනෙ Cපොඩිත්ත A7නාකිවෙයි Dmඔයා
VERSE 2
ශාන්ත Cදාන්ත වුණාම මාළඟ ජෝඩු Dmවී
නෝනට Gmකේන්ති Cගියාම මට A7හරි Dmපාඩුවේ
නෝනට Gmකේන්ති Cගියාම මට A7හරි Dmපාඩුවේ