ඉස්සර මා ඔබ
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- Priya Sooriyasena (ප්‍රියා සූරියසේන)
- Key
- Ab
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| Ab | - | - | - |
| Ab | Eb | - | Ab |
| Ab Eb | Eb Ab | Ab Bbm | Eb7 | Ab + |
CHORUS
Abඉස්සර මා ඔබEb7 දකින්Abන ආවේ මුEbව සරසාගෙන Abසිනාවකින්
Eb7දෑන් ඉද හිටලා බලන්න එන්Abනෙ දරන්Ebන බෑDbරි වෙEb7දනාවAbකින්
INTER
| Ab | Fm | Eb | Ab |
| Fm | - | Eb | Ab |
| Ab | Eb | Db | Ab |
VERSE 1
Abමට ඔබ හිරු මෙන් විශ්වාසයි කි ඔබටම මා ගෑන සෑක සිEbතිලාAb
Ebවෑරදි සොයනවද සමුගෙන යන්නට වෙන හදකුEbටියක Dbදොර ඈරEb7ලාAb
Abඑවන් තෑනකදි ඔබගෙ යහපත දියුනුව සම්පත සෑලසෙEbනම්Ab
Ebමගේ දිවිය හෑර අනිත් සියලු දේEb කෑප DbකෙරුමEb7ට මා Abසුදානම්
Back To Chorus
VERSE 2
Abමගේ නිදොස් බව වෑටහුන දිනකදි
Abකිව මෑන අපදEbත් කෙනෙකුAb සොයා
Ebඑය දෑන ගත් පසු මම සෑනසිල්ලෙ
EbසෑනසෙDbන්නම් මEb7ගෙ දෙනෙතAb පියා
Back To Chorus