ජීවිතේ මගේ ඔයා
- Lyrics
- R. B. Jayasingha
- Music
- Ranjith Perera (රංජිත් පෙරේරා)
- Key
- F
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO/INTER
| Bb | F | - | C |
| C | - | C7 | F |
| F | F7 | Bb | - |
| C | C7 | F | - |
| Bb | F | - | C |
| C | - | C7 | F |
CHORUS
Fජීවිතේ මගේ ඔයා කියාC7ලා සිඟා වී ඔබේ ආදරේFF7
Bbඔබේ Cමුවේ Bbබැඳේ Cහදේ CකිBbයා FලිC7යා ඔබFව පතාලා//
VERSE 1
Fනීල දෑස කෝCල බැලුම්F7 පා සිBbනා සලා
Bbයොවුන් කුමරි එවන් බC7සට නොවන්F මංමුලා
Fආදරේ කරන්Cන ශිල්ප F7සතර නිමBbකරන්
Bbජීවිතේට මිහිර ඉC7සුර ඔබට Fලං කරන්
Bbබාල කාලෙ ආයෙ එන්නෙC නෑ
CවැBbරදුන තැFන යC7ලි හදFන්න බෑ
Back To Chorus
VERSE 2
Fමිහිරි මී Cවගේ දැනේF7වි යොවුBbන් ආදරේ
Bbයොවුන් සිතට මිහිර C7ගෙනේ එවන්F ආදරේ
Fආදරේක මිCහිර ඔබේ හF7දට ලං කBbරන්
Bbහිනාවෙන්න කුමරිය C7ශිල්ප සතFර නිමකරන්
Bbබාල කාලෙ ආයෙ එන්නෙC නෑ
CවැBbරදුන තැFන C7යලි හදFන්න බෑ
Back To Chorus