කලක් ඇවෑමෙන්

Kalak Awamen Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි), Angeline Gunathilake (ඇන්ජලීන් ගුණතිලක)
Lyrics
Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
Fm
Time
4/4
Rhythm
old pop
Key
INTRO / INTER
| Fm |
| Eb | Fm | Eb | C# |
| Fm | - | Eb | - |
| Fm | Eb | C# | Fm |
CHORUS
Fmකලක් ඇවෑමෙන් C#පෙරුම්Fm පුරා
Fmසැසඳෙන පිවිතුරු සිතC#ක් සොයා
Abසසර ගෙවා Ebපැතුම්C# පුරා ගෙන
Ebඔබ හBbmමුවී නවEb7 කෙනෙක් Fmවුණා
Fmකලක් ඇවෑමෙන් C#පෙරුම්Fm පුරා
Fmමා සිටියා මග දෙනෙC#ත් අයා
Abසිහින විමානෙEbන් ඔබ ඇC#විදින් අද
Ebමා හBbmදවත මල්Eb7 ලොවක් කFmලා
INTER
| F | - | Bb | - |
| Bb | Eb | F | - |
| F | - | Eb | - |
| F | - | - | Fm |
VERSE 1
Fmජීවිතයට Ebපෙම් රස Fmදැනිලා
Fmආදරයක සෙවනැලි Ebඅතුරා
Abමා හදවත් EbවිසිතුරුC# කරලා
ඇඳි සිEbතුවම් නොම යFmයි මැකිලා
VERSE 2
Fmආදර දෙවොEbලේ සීනු හඬිFmන්
Fmමා සිත ඔබ වෙතEb කැඳවනවා
Abසීතල මීදුEbම් සේලC# ඉරා
ගත දවEbටා ගෙන මා එනFmවා