කලේ පැන් ඇත

Kale Pan Etha Chords by Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ)
Lyrics
K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Dm
Time
7/8
Key
INTRO/INTER
| Dm | - | E Dm - | A7 |
| C F - | Dm | - | - |
CHORUS
Dmකලේ පැන් ඇGmත නැවුDmම් රහA7 නැත
Dමොකද මන්දා Gmලිඳට වූයේ
Fපුළුස්සා ගCත් රොටිය කර වී
A7මොකද මන්දා Dmලිපට වූයේ
Fහදා ගත් ලුCණු මිරිස රහ නැත
A7මොකද මන්දාDm දිවට වූයේ
VERSE 1
Dmසැලේ ගහ කොළ Gmසුළඟ ඇත එද
Gmසිහිල කොයි අGmත ගිDmයාදෝ
Fකෝල බව මුසු Gmසිනා හඬ නැත
A7සවන් බිහිDmරිව ගියාදෝ
Back To Chorus
VERSE 2
Dmපුරුදු නිවGmහන නුහුරු වී නම්
Gmකාට මේ ගැන Gmකියන්Dmනෙම්
Fකාට මේ ගැන Gmකියන්නෙම් මම
A7බිරින්දෑ Dmනෑ ගම් ගොහින්
Gmබිරින්දෑGm නෑ ගDmම් ගොහින්
A7බිරින්දෑ Dmනෑ ගම් ගොහින්
Back To Chorus