කඳුකරයේ සීතලේ

Kandukaraye Seethale Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන), Indrani Perera (ඉන්ද්‍රානි පෙරේරා)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
A
Time
4/4
Key
INTRO
Saxaphone Ad Lib
CHORUS
Aකඳුකරයේ සීතලේ මීදුම් තිර යා කෙරේ
හඳුනාE හද ආදරේ ගෙවAමු අපි ජීවිතේ //
VERSE 1
Aසවන් පුරා එන ඔබේ ගී නදින්
Dහදක් Aපිරී යනවා
Aනුවන් පිරී ගිය කඳුලැලි අතරින්
E7සිනා ගලාA එනවා
INTER
| A | - | - | - | A | - | - | - |
| E | - | - | - | A | - | - | - |
VERSE 2
Aඅපේ වෙනස්Eකම් මකා දමා
Aසිතුම් පැතුEම් නොමැකෙතියි අමා
Aමුවේ සිEනා දුක මකා Aදමා පිබිදේ