කඳුළු දෙන්න

Kandulu Denna Chords by Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ)
Lyrics
Kumaradasa Saputhanthri (කුමාරදාස සපුතන්ත්‍රි)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
F
Time
6/8
Rhythm
old pop
Key
INTRO/INTER
| F | - | Dm | - |
| C | - | F | - |
CHORUS
Fකඳුළු දෙන්න මට හඬන්න
Fසත් සමුදුDmරු ගොඩ ගලන්න
| F | Dm | F | Dm |
Cසුසුම් දෙන්න මට හෙලන්න
Fසක්වල ගල සසල වන්න
VERSE 1
Fහිත උපන්නBb ආලවන්ත
Bbඒ රුව කෝ Cමට කිFයන්න
Gmමගෙ තනියට Dmමා පමණයි
Fඇය එවන්න Cමා බලFන්න
| F | C F |
Back To Chorus
VERSE 2
FලිහිණියනේBb පියාඹන්න
Bbඇය ඇති තැන Cසොයා Fයන්න
Gmමා මිය යනDm බව පවසා
Fඇය එවන්නC මා බFලන්න
| F | C F |
Back To Chorus