කවුද ඔබ කවුරුන්දෝ

Kawda Oba Kawrundo Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
Key
F
Time
2/4
Rhythm
old pop
Key
INTRO
| F | - | Gm | C/F | x 3
| F | - | Gm | C7 |
CHORUS
Fකවුද ඔබ කවුරුGmන් දෝ මFලක පිනි බිඳුවක් දෝ
Fනිහඬ වීලා මන්Gm දෝ පවසFන්නෙ මොනවා දෝ
සිC7තුවාට නැත සිFතෙන්නේ
Fකවුද ඔබ කවුරුGmන් දෝ මFලක පිනි බිඳුවක් දෝ
INTER
| F | - | Bb | - | G7 | - | C | F |
| F | - | Bb | - | F | C | F | + |
VERSE 1
මදහාස Fබැල්මෙන් Cතී මා මත් කරFන්නේ
ඇයි කල්Fපනාවෙන් මෙන්C නැද්ද නෙත් Fසළන්නේ
| F | Bb | C | F |
සඳපාFයලා ආ ඒ ඔCබ දෝ වසන්Fතේ
සැළලිහිFණි ගී පිළිCරැව් හඬ Fදෝ දසන්තේ
එදා Bbසීගිරීයෙහී ඇC7ඳුණු රුFවක් දෝ
C7රුවක් Fදෝ..C7.රුවක් Fදෝ..
VERSE 2
වළාකුල වFගේ පීරූ Cහිස පිරිFමදින්නම්
නෙළා ඕළුF මානෙල් මල්C ගෙල පළඳවFන්නම්
මගේ ආදFරේ සතුටිCන් පිළිගන්Fනවා නම්
උදේ මෙන් Fදිවා රෑ මම් පCණ සේ රකිFන්නම්
හිතා ගන්නBb බෑ තාමත් ඔබ C7කාගෙ කFවු දෝ
C7කවු Fදෝ...C7කවු Fදෝ......