කවුරුන්ද ඔබ මගේ

Kawurunda Oba Mage Chords by Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ)
Lyrics
Saman Athaudahetti (සමන් අතාවුදහෙට්ටි)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Em
Time
2/4
Rhythm
pop
Key
INTRO
| + | + | Em | - |
| Am | - | G | C |
| Em | - | Am | - |
| Em | - | D | - |
| Em | + | + | + |
CHORUS
Emකවුරුන්ද ඔබ මගේ කDවුරුන්ද මාC ඔබේ
Amකවුරුන්ද ඔබ මගේ කEmවුරුන්ද මා ඔබේ
INTER
| Em | - | - | D |
| D | - | - | Em |
| G | - | D | Em |
VERSE 1
Emදෙතොල් සලා මුදු සිනCහ නගන්නෙමු
B7දෙනෙත් පුරා Emපිරි කඳුළු සලන්නෙමු //
Em | B7 Em |
Emහදවත් EoගැහෙනාG රිද්මය අEmතරේ
Amසිතින් ගතින් Emඑක්තැන් වී ඉන්නෙමු
Back To Chorus
VERSE 2
Emප්‍රේමය ගොළු වී හCඬා වැටීලා
B7ඔබ හද මා හද Emරිදවන මොහොතේ //
Em | B7 Em |
EmජීEoවිතයට හුGරු පැරදුමEm හමුවේ
Amනොදොඩා ගොළුවීEm බලා සිටින්නෙමු
Back To Chorus