කීවෙමි ඔබහට

Keewemi Obahata Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Chitrananda Abeysekera (චිත්‍රානන්ද අබේසේකර)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
Ab
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| Ab | - | C# | - | Eb | - | C# Ab | C# Ab |
| Ab | - | Ab | - | C# | - | Ab Eb | C# Eb |
| C# Ab | Eb Eb7 |
CHORUS
Abකීවෙමි ඔබහටAb සියදC#හස්වර
Ebඔබ නැ මාහට Eb7කන් දුAbන්නේ
C#වෙනතක බලලා වෙEbන අත් පතලා
Ebඔබ අද අසරණ Eb7වී ඉන්Abනේ...
INTER
| Ab | - | Ab7 | - | Ab | F# | - | Ab |
| Ab7 | C# | F# | Ab |
VERSE 1
Abසිතවෙන අතකF#ට වරදක බැදුනම
Abපෙමිබරයා නැEbත හදුනAbන්නේ
Eහදකට දුEbකදී ඒහද තනිකොට
Ebකුමටද දුක්Eb7 දි ලතවෙAbන්නේ
VERSE 2
Abමීණීමුතු අභF#රණ පටපිළි වස්තුව
Abකොතරමි තිබුනEbත් කුමටAb ප්‍රියේ
EපිවිතුEbරැ ආදර ගුණදමි සුරකින
Eb පෙමිබරයා දෙEb7වි කෙනෙකිAb ලොවේ